Posts
පළමු ශ්‍රේණියේ සිට අවසාන ශ්‍රේණිය දක්වා දහම් පාසල් පෙළපොත් බාගත කිරීම සඳහා
- Get link
- X
- Other Apps
ධර්ම විද්‍යාලීය විදුහල්පති හෙල්ලල ධම්මසාර හිමියන්ගේ ජන්ම දිනය අදයි!
- Get link
- X
- Other Apps
ශ්‍රී ලංකා පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ මූලස්ථානාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති දේශනය
- Get link
- X
- Other Apps
About Us
- Get link
- X
- Other Apps

කඩවත මහර නුගේගොඩ, ශ්‍රී ඥානීස්සර ධර්ම විද්‍යාලය. ශ්‍රී ජයසුමනාරාම විහාරස්ථානයට අනුබද්ධ ආයතනයකි. 1958 දී දරුවන් 06 දෙනෙකුගෙන් ආරම්භ වූ මෙය, වසර 62ක් තිස්සේ ප්‍රදේශයේ කීර්තිමත්ම ධර්ම විද්‍යාලයයි. බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබන මහර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ දහම්පාසල් සිසු නිපුනතා තරඟාවලියේ දී ප්‍රදේශයේ දහම් පාසල් 38ක් අතරින් අප දහම් පාසල 02වන ස්ථානය දිනාගෙන ඇත. වර්තමානය වන විට දරුවන් 700ක් පමන සහ ගුරුවරුන්ගෙන් 25 දෙනෙකුගෙන් සමන්විතය. ප්‍රදේශයේ දරිද්‍රතාවයෙන් ජීවත් වන දරුවන් කිහිපදෙනෙක් ම සිටින අතර ඒ අය වෙනුවෙන් කුමන හෝ අධාරයක් ලැබේ නම් අප එය පුණ්‍යානුමෝදනා සහිතව සිහිපත් කරමු. මේ වන විට අප ධර්ම විද්‍යාලයේ වැඩසටහන් සහ තොරතුරු, යූටියුබ් නාලිකාවක් සහ ෆේස්බුක් පිටුවක් ද වෙබ් අඩවියක් ද භාවිතයෙන් අන්තර්ජාලයට මුදාහැර ඇත. පහත සදහන් සබැදියන් හරහා ඒවා නැරඹිය හැකි අතර, අප ධර්ම විද්‍යාලය මේ ප්‍රදේශයේ දරුවන් රටක් වටිනා දරුවන් ලෙස සමාජයට දායාද කිරීම ඒකායන අරමුණ කරගෙන ඇත. ශ්‍රී ඥානීස්සර ධර්ම විද්‍යාලය, No.179,ජයසුමනාරාම මහා විහාරය, මහර නුගේගොඩ, කඩවත. Contact Us : +94 77 913 7458 ...
ශ්‍රී ඥානීස්සර ධර්ම විද්‍යාලීය ගුරු දින සැමරුම - 2020

RATHANA SUTHRAYA with SINHALA Meaning - රතන සූත්‍රය සිංහල තේරුම සමඟ
- Get link
- X
- Other Apps
මහා බල සම්පන්න පිරිත් දේශනා 10 ක් - 10 Most Powerful Pirith Deshana
- Get link
- X
- Other Apps
Maha Piritha | මහ පිරිත - තුන් සූත්‍රය | Thun Suthraya
- Get link
- X
- Other Apps
Popular posts from this blog